About Logo

About Us

E Net Live Advertisement (Pvt) Ltd. (www.enetlive.net) කියන්නෙ අන්තර්ජාලට එක්තුවූ අලුත්ම ව්‍යාපාර ක්‍රමවේදයකි. මෙම ක්‍රම වේදය online තාක්ෂණය ඔස්සෙ සියල්ල සිදුකිරීමට හැකිවීම අප අයතනයේ සුවිශේෂසත්වය යි.අප මෙම ක්‍රමවේදය මගින් බලාපොරොත්තු වන්නේ නිකරුනේ facebook වැනි සමාජාල වෙබ්අඩවිවල ගත කරනවා වෙනුවට එම ගතවන කාලය අර්තවත් දෙයක් වෙනුවෙන් යෙදවීමයි.

අප ආයතනයද facebook වැනිම ජාලගත වෙබ් අඩවියකි.විවිධ වයස් සීමාවල විවිධ තරාතිරම් වල මිනිසුන් අප හා එකතුවෙයි.අප සමග එකතුවෙන හැමෝටම ඇත්තේ එක් අර මුණකි.එනම් අමතර ආදයමක් ලබා ගැනීමයි.අප වෙබ් අඩවිවය තුල ක්‍රියාත්මක වන්නේ ව්‍යාපාරික ක්‍රමවේදකි.

අප සමග එකතුවෙන ඔබට ඔබේ හැකියාව මත විවිධ ආදයම් මර්ග සැලසී ඇත. අප නිර්මාණය කර අත්තේ ✔️නිෂ්පදකයා,✔️අතරමදියා,✔️ගැනුම් කරුවා හමුවන තැනකි.

අප සමග එකතුවෙන ඔබට ඔබේ හැකියාව මත විවිධ ආදයම් මර්ග සැලසී ඇත. ඔබ post එකක් share කළද ඔබට මුදලක් හිමිවෙයි. එදිනෙදා පාවිච්චියට ගන්න දේ අප හරහා ගැනීමෙන් ආදායමක් ගන්න පුලුවන් සබන් කැටයක් ගත්තත් ආදායමක් ගන්න පුලුවන්. තවත් කෙනකුගේ බලපෑමකින් තොරව තමන්ගේම හැකියාව මත.මුදල් ඉපයීමේ හැකියාවක් ඇත.
මේ system එක තුලින් ඔබ ලග හිටියත් නැතත්.ඔබේ account එකට මුදල් එන ක්‍රමයක් හා ජනතා එකතුවක් ඇත.කෝටිගන්නක් වියදම් කල ද නිර්මාණය කරගත නොහැකි ව්‍යාපර සමූහයක් ගොඩනගා ගැනීමට හැකිය.

අප ආයතනයේ ලියාපදිංචියට මුදලක් අය කරයි. එය පරම්පරා ගනනකට වලංගු දේපලකි. මුදල ගෙවූ පසු ඔබට facebook වගේ profile එකක් නිර්මාණය වෙයි.එම profile එක online office එකකි.එම profile එක හරහා සියලු ගනුදෙනු සිදු කෙරෙයි.

මෙය පිරමීඩ් හෝ වෙනත් නීතිවිරෝදී දෙයක් නොවේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමජවාදී ජනරජයේ 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ( pv 128202 ) ලියාපදිංචි සමාගමකි.

🔴මෙවැනි වෙනත් ආයතනක් හෝ මෙවැනි ක්‍රමවේදයක් අප දන්නා තරමින් නැත.මිනිසුන්ට නොයෙක් කතා කීමට හැකිය.මෙහි ඇති සත්‍ය දැනගැනීමට නම්, ඔබ අපෙන් විමසිය යුතුවෙයි. එකතුවෙන්න අප සමග සියලු විස්තර දැනගෙන. ජීවිත සරු කරන ''සජීවී ජාලය''සමග

What We Do

Native Extraordinarzising

We make sure your content drives results as part of a complete online strategy, alongside SEO, display and other channels.

Content Generation

We provide the strategic vision, creative insight and resources you need to create powerful content and drive conversion.

Social Media Marketing

Our social media specialists work in real time, reading nuances and amplifying conversations and content to reach new customers.